News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
29

තමිල්නාඩුවේ ළිං කුහරයක සිරවී මිය ගිය දරුවාගේ අවසන් කටයුතු අද

1499 Views


තමිල්නාඩුවේ  ළිං කුහරයක සිරවී මිය ගිය දරුවාගේ අවසන් කටයුතු අද

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ නළ ළිං කුහරයක දින තුනක් සිරවී සිටි සුජිත් විල්සන් නමැති වයස අවුරුදු 02 ක පමණ දරුවාගේ සිරුර මේ වන විට ගොඩගෙන ඔහුගේ දෙමවුපියන් වෙත භාර දී තිබෙන බව වාර්තා වෙනවා.

ඒ අනුව එම දරුවාගේ අවසන් කටයුතු අද සිදු කිරීමට නියමිතව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post