News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
29

තිරගත කිරීම අරඹා දින 3ක් තුල බිගිල් ඉන්දීය රු. කෝටි 100 පන්නයි

1552 Views


තිරගත කිරීම අරඹා දින 3ක් තුල බිගිල් ඉන්දීය රු. කෝටි 100 පන්නයි

තිරගත කිරීම් අරඹා දින 3 ක් තුල සුපිරි නළු විජේ ප්‍රධාන චරිත රඟන ” බිගිල් ” චිත්‍රපටය මේ වන විට ලබා ඇති ආදයම ඉන්දීය රුපියල් කෝටි 100 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම චිත්‍රපටය ප්‍රවීන සංගීතඥ ඒ. ආර්. රහුමාන්ගේ සංගීත අධ්‍යක්ෂණයකි. මෙහි අධ්‍යක්ෂණය ආට්ලී කුමාර් විසින් සිදු කර ඇත.


News Articles
Latest Videos
Most Popular Post