ඉදිරි ජනපතිවරණයේ තැපැල් ජන්ද විමසීම හෙට සිට ආරම්භ වෙනවා. ලක්ෂ 06 කට ආසන්න රාජ්‍ය සේවකයින් හට හෙට සිට දින 04 ක කාලයක් එනම් ඔක්තෝම්බර් 31 , නොවැම්බර් 01 , 04 , 05 යන දිනයන්හිදී සිය තැපැල් ජන්ද භවිතා කිරීම සදහා අවස්ථාව ලබා දී තිබෙනවා.
මේ සදහා සියලු කටයුතු සුදානම් බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.