News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
30

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සාක්ෂි ලබා ගැනීම හෙට

638 Views


පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සාක්ෂි ලබා ගැනීම හෙට

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාවේ සාක්ෂි ලබා ගැනීම හෙට (31) දිනයේ ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව පස්වරු 02.00 සිට කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේ ස්ථාපිත කොමිශන් සභා කාර්යාල පරිශ්‍රයේදී සාක්ෂි ලබා ගැනීමේ කටයුතු ආරම්භ කෙරෙන බව එහි ලේකම් එච්.එම්.බී.බී. හේරත් මහතා පැවසුවා.

මෙම සාක්ෂි ලබාගැනීමේ කටයුතු සාමාන්‍ය ජනතාවට සහ මාධ්‍යවේදීන්ට විවෘත කෙරෙන බව ලේකම්වරයා සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post