News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
30

වසන්ත සේනානායකව එජාපයෙන් නෙරපයි

730 Views


වසන්ත සේනානායකව එජාපයෙන්  නෙරපයි

රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතාගේ එක්සත් ජාතික පක්ෂ සමාජිකත්වය ඉවත් කර තිබෙන බව නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සදහන් කරනවා. එතුමා වැඩි දුරටත් සදහන් කරන්නේ ඒ බව ඒ මහතාට දන්වා යවා ඇති බවයි.

එමෙන්ම එම මහතා දැරූ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යධූරයෙන්ද ඔහු ඉවත් කිරීමට ඉදිරියේදි කටයුතු කරන බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post