News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
30

විශේෂ කාරක සභා වාර්තාව දේශපාලනික වශයෙන් දැඩි ද්වේශ සහගත ලියවිල්ලක් – ජනපති

658 Views


විශේෂ කාරක සභා වාර්තාව දේශපාලනික වශයෙන් දැඩි ද්වේශ සහගත ලියවිල්ලක් – ජනපති

පාස්කු ප්‍රහාරය පිළිබද සොයා බැලීමට පත් කල පාර්ලිමේන්තු විශේෂ කාරක සභා වාර්තාව පිලිබදව අදහස් දක්වමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කලේ එම වාර්තාව දේශපාලනික අරමුණු මුල් කරගනිමින් ඉදිරිපත් කරන ලද දැඩි වෛරී සහගත වාර්තාවක් බවයි. ඒ අනුව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා එම වාර්තාව සම්පුර්නයෙන්ම පිළිගෙන නොමැති බව වාර්තා වෙනවා.

ඒ ඊයේ රැස්වූ කැබිනට් රැස්වීමේදී ය.


News Articles
Latest Videos
Most Popular Post