News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
31

කැමති කෙනෙක්ට ඡන්දය දෙන්න – දෙමළ දේශපාලන පක්ෂ එම රාජ්‍ය සේවකයින්ට කියයි

583 Views


කැමති කෙනෙක්ට ඡන්දය දෙන්න  –  දෙමළ දේශපාලන පක්ෂ එම රාජ්‍ය සේවකයින්ට කියයි

ඉදිරි ජනපතිවරණයට අදාල තැපැල් ජන්ද ප්‍රකාශ කිරීම අද සිට ආරම්භ වූ අතර දෙමල රාජ්‍ය සේවකයන් හට සිය කැමැත්ත අනුව ජන්දය ප්‍රකාශ කල හැකි බව එම දෙමළ දේශපාලන පක්ෂ ප්‍රකාශ කර සිටිනවා.

‍යාපනය විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමය හා දෙමළ දේශපාලන පක්ෂ විසින් කරුණු 11 යුක්ත යෝජනාවලියක් ඉදිරි ජනපතිවරණ අපේක්ෂකයින් හට ඉදිරිපත් කර තිබුනද එය කිසිම අපේක්ෂකයෙක් අනුමත නොකර සිටින අවස්ථාවකයි මෙම තීරණය එම දේශපාලන පක්ෂ ගෙන තිබෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post