News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
31

ජනාධිපතිවරණයට අදාල තැපැල් ඡන්ද විමසීම අද සිට

633 Views


ජනාධිපතිවරණයට අදාල  තැපැල් ඡන්ද විමසීම අද සිට

ඉදිරි ජනපතිවරණයට අදාල ලක්ෂ 06 කට අධික රාජ්‍ය සේවකයින්ගේ සදහා තැපැල් ඡන්දය ප‍්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්දදායකයි හට අද අවස්ථාව හිමිවෙනවා.

ඒ අනුව තම සේවා ස්ථානයේදී පෙරවරු 08.30 සිට පස්වරු 04.15 දක්වා තැපැල් ඡන්දය ප‍්‍රකාශ කිරීම සඳහා අවස්තාව හිමිවෙන බව මැතිවරණ කොමිසම සදහන් කරනවා. මේ තැපැල් ජන්ද ප්‍රකාශ කිරීම සදහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව පොලිසිය සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post