News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
31

දිවයින පුරා සවස් කාලයේ තද වැසි

504 Views


දිවයින පුරා සවස් කාලයේ තද වැසි

දිවයින පුරා අදත් සවස් කාලයේ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. විශේෂයෙන්ම උතුරු,නැගෙනහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලත් ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපර්තුම්නේතුව නිකුත් කල නිවේදනයේ වැඩි දුරටත් සදහන් වෙනවා.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගන්නා ලෙස එම දෙපාර්තුමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post