News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
31

බ්‍රිතාන්‍ය ජාතික සංචාරකයෙක් මෝර ප්‍රහාරයකට ගොදුරු වෙයි

1961 Views


බ්‍රිතාන්‍ය ජාතික සංචාරකයෙක්  මෝර ප්‍රහාරයකට ගොදුරු වෙයි

ඕස්ට්‍රලියාවේ ක්වින්ස්ලන්ඩ් විට්සන්ඩේ දුපතේදී බ්‍රිතාන්‍ය ජාතික සංචාරකයෙක් මෝර ප්‍රහාරයකට ලක්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම අනතුරෙන් ඔහුගේ ජීවිතය බේරා ගැනීමට ස්වීඩන්ජාතික දෙදෙනෙක් සමත්ව තිබෙනවා.

මෙම සංචාරකයාගේ සිරුරෙන් අධික ලෙස රුධිරය වහනය වී තිබෙන අවස්ථාවේදී මොවුන් දෙදෙනා මෙම අනතුරට පත් පුද්ගලයාට හදිසි ප්‍රතිකාර ලබා දී තිබෙනවා. ඔවුන් දෙදෙනා ස්වීඩන්ජාතික හෙදියක් සහ වෛදයවරයෙක් බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post