News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
31

මහේෂ් සේනානායක සිය ප්‍රචාරක කටයුතු වෙනුවෙන් යාල්දේවියෙන් ‍යාපනයට

597 Views


මහේෂ් සේනානායක සිය ප්‍රචාරක කටයුතු වෙනුවෙන් යාල්දේවියෙන්  ‍යාපනයට

ඉදිරි ජනපතිවරණය සදහා ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂක මහේෂ් සේනානායක මහතා කොළඹ සිට යාපනය බලා ධාවනය වන යාල්දේවි ‍දුම්රියෙන් ඊයේ යාපනය ප්‍රදේශයේ සිය ප්‍රචාරණ කටයුතු සදහා ගිය බව වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post