News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
1

කසල තේ කිලෝ 25,000 සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

2221 Views


කසල තේ කිලෝ 25,000 සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

කසල තේ කිලෝ 25,000 සමග සැකකරුවන් දෙදෙනෙකු උස්වැටකෙයියාව ප්‍රදේශයේ තේ කර්මාන්තශාලාවකදී පොලිස් විශේෂ කාර්යය බළකායේ නිළධාරින් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම කසල තේ තොගය අපනයනය සඳහා සූදානම් කර තිබූ බව පොලිසිය සඳහන් කළා.

අත්අංගුවට ගෙන ඇති සැකකරුවන් අතර අදාල කර්මාන්තශාලවේ කළමණාකරුද වන අතර කසල තේ තොගය සහ සැකකරුවන් වැඩිදුර විමර්ශණ සඳහා වත්තල පොලිසිය වෙත භාර දී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post