News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
1

කාදිනල්තුමාගෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරයි

602 Views


කාදිනල්තුමාගෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරයි

මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම පිලිබදව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සදහන් කරන්නේ මෙම ගිවිසුම සමබන්දයෙන් ජනතා මතය විමසා බලන ලෙසයි. විශේෂයෙන් රටේ ඉඩම් සම්බන්ධ පවතින මෙම ගිවිසුමේ වෙනස්කම් පිලිබදව රටේ ජනතව දැනුවත් විය යුතු බවයි.

උන්වහන්සේ වැඩි දුරටත් සදහන් කරන්නේ ජනමතය විමසා පාර්ලිමේන්තුවේදී විවාද කර ඊට අනුමැතිය ලබාගත යුතු බවයි. මේ පිලිබදව අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමිපාණන් වහන්සේලාද පසුගියදා සාකච්ඡා කර තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post