News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
1

කේන් විලියම්සන් චෝදනා වලින් නිදහස් වෙයි

784 Views


කේන් විලියම්සන් චෝදනා වලින් නිදහස් වෙයි

නවසීලන්ත ක්‍රිකට් නායක කේන් විලියම්සන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි බව පරීක්ෂණවලදී තහවුරු වී තිඛෙනවා.

එබැවින් ඉදිරි තරගවලදී ඔහුට සුපුරුදු ලෙස පන්දු යැවීමට හැකි බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළා.

පසුගිය ශ්‍රී ලංකා තරග සංචාරයේ ගාල්ලේ පැවති ටෙස්ට් ක්‍රිකට් තරගයේදී විලියම්සන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී බවට චෝදනා එල්ල වුණා.


News Articles
Latest Videos
Most Popular Post