News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
1

ජනපති අපේක්ෂකයන් ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් කෝටි 1000 ඉක්මවිය හැකියි

619 Views


ජනපති අපේක්ෂකයන් ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් කෝටි 1000 ඉක්මවිය හැකියි

සමස්ථ මැතිවරණ ව්‍යාපාරය අවසන්වන විට ජනාධිපතිවරණ අපේක්ෂකයන් සියලු දෙනා එක්ව ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් රුපියල් කෝටි 1000 ත් 1500 ත් අතර මුදලක් වියදම් කරනු ඇතැයි අපේක්ෂා කරන බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක මංජුල ගජනායක ප්‍රකාශ කර තිබෙනවා.

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව ඇති අපේක්ෂකයින් 35 දෙනා ගතවු සති තුන තුල දී ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් රුපියල් 77 කෝටි 20 ලක්ෂයක මුදලක් වැය කර ඇති බවද නිරීක්ෂණ සංවිධාන වාර්තා සඳහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post