News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
1

ඩබල් කැබ් සදහා අය කළ සුඛෝපභෝගී බද්ධ අදින් අවසන්

2028 Views


ඩබල් කැබ් සදහා අය කළ සුඛෝපභෝගී බද්ධ අදින් අවසන්

ද්විත්ව කැබ් රථ හෙවත් ඩබල් කැබ් සදහා අය කළ සුඛෝපභෝගී බද්ධ අද සිට ඉවත්වනවා.

ඒ අනුව අද සිට මෙම බද්ධ සුඛෝපභෝගී මෝටර් රථ හා ජීප් රථ වලින් පමණක් අය කරනු ලබනවා.

සුඛෝපභෝගී බද්ද පසුගිය මාර්තු 06 වනදා සිට ක්‍රියාත්මක වන අතර එම දිනට පසු ණයවර ලිපි විවෘත කර ආනයනය කරනු ලබන සියලු සුඛෝපභෝගී වාහනවලට නව බදු අදාළ වන බව සදහන්.

නව රෙගුලාසි අනුව රුපියල් ලක්ෂ 35 කට වඩා වැඩි වටිනාකමක් ඇති ඩීසල් සහ පෙට්‍රල් මෝටර් කාර් සහ ජිප් රථ ආනයනයේදි සුඛෝපභෝගි බද්ද අයකරන බව මුදල් අමාත්‍යංශය සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post