News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
1

තරඟාවලියේම ජය ඕස්ට්‍රේලියාවට

688 Views


තරඟාවලියේම ජය ඕස්ට්‍රේලියාවට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර අද (01) පැවැත්වුණ තුන්වන සහ අවසන් 20යි 20 තරගයේ ජය හිමි කර ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා.

ඒ පන්දුවාර 17යි පන්දු 4කදී කඬුලු 3ක් දැවී ලකුණු 145ක් ලබා ගනිමින්.

ඒ අණුව තුනට බින්දුවක් ලෙස තරඟාවලියේම ජය ඕස්ට්‍රේලියා කණ්ඩායම හිමිකරගත්තා.

කාසියේ වාසිය දිනු ඕස්ට්‍රේලියා කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටයි.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කන්ඩායම පන්දු වාර 20 අවසානයේ කඬුළු 6ක් දැවි ලකුණු 142ක් ලබා ගත්තා.

ජනිත් පෙරේරා ලකුණු 57යි.

අවිෂ්ක ප්‍රනාදු ලකුණු 20යි.

ඔස්ට්‍රේලියා කණ්ඩායමේ කමින්ස් ලකුණු 23කට කඩුළු 2ක් ක් දවා ගත්තා.

තරඟය පැවැත්වුණේ ඔස්ට්‍රේලියාවේ මෙල්බන්හී දී යි.


News Articles
Latest Videos
Most Popular Post