News Line| Off Air
Generic placeholder image

Nov
2

නුගේගොඩ ගුවන් පාලම අද සිට තාවකාලිකව වැසේ

1319 Views


නුගේගොඩ ගුවන් පාලම අද සිට තාවකාලිකව වැසේ

අලූත්වැඩියා කටයුත්තක් හේතුවෙන් නුගේගොඩ ගුවන් පාලම අද සිට තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා.

මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය රියදුරන්ට දැනුම් දීමක් සිදුකළා.

එම අලුත්වැඩියා කටයුත්ත සති අන්තයේ අවසන් කිරීමට අපේක්ෂා කරන බව දැනුම් දී ඇතැයි ද පොලීසිය වැඩිදුරටත් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post