News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
3

ජනපතිවරණය සම්බන්ධ TNA අවසන් තීරණය අද

525 Views


ජනපතිවරණය සම්බන්ධ TNA අවසන් තීරණය අද

ඉදිරි ජනපතිවරණයට අදාල දෙමළ ජාතික සන්ධානයේ අවසන් තීරණය අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙන බව වාර්තා වෙනවා. මිට ඉහතදී දේශපාලන පක්ෂ නායකයන් හා යාපනය විශ්ව විද්‍යාලය එක්ව කරුණු 13 කින් යුක්ත යෝජනාවලියක් ප්‍රධාන අපේක්ෂකයින් හට ඉදිරිපත් කලද ඒ කිසිවෙකුගෙන් ඒ පිලිබද ප්‍රතිචාරයක් ලැබුණේ නැත.

ඒ අනුව අද වව්නියාවේදී මෙම දෙමල සියලු දේශපාලන පක්ෂ ඒකරාශී වී අවසන් තීරණය ගැනීමට නියමිතව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post