ජනපතිවරණයට අදාල නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම සදහා අද දිනය විශේෂ දිනයක් ලෙස මැතිවරණ කොමිසම ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව ජනතාව අද දිනය තුල පුළුවන් හැකි පමණින් නිවෙස් තුල රැදී සිටමින් ඒ සදහා සහය පළ කරන ලෙස එම කොමිසම වැඩි දුරටත් ඉල්ලා සිටිනවා.