News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
4

අද පස්වරුවේ කොටුවේ විරෝධතාවයක්

595 Views


අද පස්වරුවේ කොටුවේ විරෝධතාවයක්

‘‘ස්ටොප් යූ එස් ඒ’’ මව්බිමේ සුරක්ෂිතතාව උදෙසා ජාතික ව්‍යාපාරය සංවිධානය කරන විරෝධතාවක් අද කොළඹ කොටුව දුම්රියපල ඉදිරිපිටදී පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබෙන බව වාර්තා වෙනවා.

ඒ රජය අත්සන් කිරීමට සැරසෙන මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට විරෝධය පළ කරමින්ය.


News Articles
Latest Videos
Most Popular Post