News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
4

ජාතික ආරක්ෂාවලට මුල් තැන – ගෝඨාභයගෙන් සහතිකයක්

790 Views


ජාතික ආරක්ෂාවලට මුල් තැන – ගෝඨාභයගෙන් සහතිකයක්

ඉදිරි ජනපතිවරණයේ පොදු ජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ තවත් ජන රැලි කිහිපයකට සහභාගී වුණා. ඒ අනුව ඊයේ අහුංගල්ල ප්‍රදේශයේදී පැවති ජන රැළියක් අමතමින් ඒ මහතා ප්‍රකාශ කලේ තමා සහ තම කණ්ඩායම රටේ ජාතික ආරක්ෂාවට මුල් තැනක් දී කටයුතු කිරීමට කැපවෙන බවයි. මෙම රජය ඊට මුල් තැන ලබා නොදීම හේතුවෙන් මෙලෙස අන්තවාදී ප්‍රහාරයන්ට ගොදුරු වුණ බව එතුමා එහිදී වැඩි දුරටත් සදහන් කළා.

මෙම අවස්ථාවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාද ඇතුළු පිරිසක්ද එක්ව සිටියා.


News Articles
Latest Videos
Most Popular Post