News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
4

පළමු 20යි 20 තරගයෙන්ම ඉන්දියාව බංගලියන් හමුවේ දැවැන්ත පරාජයකට

1134 Views


පළමු 20යි 20 තරගයෙන්ම ඉන්දියාව බංගලියන් හමුවේ දැවැන්ත පරාජයකට

ප්‍රබල ඉන්දීය කණ්ඩායම සහ බංගලාදේශය සමග පැවති පළමු පන්දුවාර 20 යි 20 තරගයෙන්ම දරුණු පරාජයක් ඉන්දීය කණ්ඩායම බංගලාදේශය හමුවේ ලබා ගත්තා. පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම කඩුළු 06 කට රැස් කලේ ලකුණු 148 ක් පමණයි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කල බංගලාදේශය කඩුලු 03 ක් පමණක් දැවී ජයග්‍රාහී සිමාව පසු කිරීමට සමත් වුණා.

ඒ අනුව 20යි 20 ක්‍රිකට් ඉතිහාසයේ බංගලියන් ප්‍රබල ඉන්දීය කණ්ඩායම පරාජය කල පලමු අවස්ථාව මෙය බවට පත් වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post