News Line| Off Air
Generic placeholder image

Nov
4

සුපිරි නිළි දීපිකාගේ Instagram ගිණුම මිලියන 40 ඉක්ම වූ රසිකයින්ගෙන් පිරි යයි

988 Views


සුපිරි නිළි දීපිකාගේ  Instagram  ගිණුම මිලියන 40 ඉක්ම වූ රසිකයින්ගෙන් පිරි යයි

බොලිවුඩ් සුපිරි නිලි දීපිකා පදුකෝන්ගේ Instagram ගිණුම මිලියන 40 ඉක්ම වූ රසික රසිකාවියන් පිරිසක් සිටින බව වාර්තා වෙනවා. ඇය වත්මන් බොලිවුඩයේ සිටින ඉතා ජනප්‍රියම කාගේත් සිත් දින ගන්නා ආකර්ශනීය නිළියක්. ඇයද මීට ප්‍රතිචාර දක්වමින් සදහන් කරන්නේ තමන් එම රසිකයින්ට තමාගේ ස්තුතිය පුද කරන බවයි.


News Articles
Latest Videos
Most Popular Post