News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
5

ආරක්ෂක අංශ වෙත යළි බලය පවරනවා – ගෝඨාභයගෙන් ප්‍රකාශයක්

760 Views


ආරක්ෂක අංශ වෙත යළි බලය පවරනවා – ගෝඨාභයගෙන් ප්‍රකාශයක්

බුද්ධි අංශ ආරක්ෂා කිරීමට නව නීති ගෙන එමින් ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා ආරක්ෂක අංශ වෙත යළි බලය පවරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ හලාවත පැවති ජනරැලියක් අමතමින්ය.


News Articles
Latest Videos
Most Popular Post