News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
5

ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද

538 Views


ශ්‍රීලනිපයේ  මධ්‍යම කාරක සභා රැස්වීමක් අද

ශ්‍රීලනිපය අද මධ්‍යම කාරක සභා රැස්වීමක් කැදවා තිබෙනවා. විශේෂයෙන්ම පක්‍ෂයේ ප‍්‍රතිපත්ති කඩන පාර්ශ්වයන් සම්බන්දයෙන් මෙහිදී විශේෂ තීරණයක් ගැනීමට සුදානම් වන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම අද ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සුරැකීමේ සංවිධානය විසින් සමුළුවක් සංවිධානය කර තිබෙන බව වාර්තා වෙනවා. මේ පිලිබදව අදහස් දක්වන ශ්‍රීලනිපයේ මහලේකම් ඇතුළු පිරිස පෙන්වා දෙන්නේ මිට සහභාගී වන පිරිසට දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බවයි.


News Articles
Latest Videos
Most Popular Post