News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
6

ගොවි ජනතාව වෙනුවෙන් නව රක්ෂණ ක‍්‍රමයක් හඳුන්වා දෙන බවට සජිත්ගෙන් පොරොන්දුවක්

493 Views


ගොවි ජනතාව වෙනුවෙන් නව රක්ෂණ ක‍්‍රමයක් හඳුන්වා දෙන බවට සජිත්ගෙන් පොරොන්දුවක්

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඊයේ හඟුරන්තෙක පැවැති ජන හමුවකට එක් වෙමින් සදහන් කලේ ගොවි ජනතාව සදහා ඔවුන්ව දිරිමත් කිරීම සදහා මෙන්ම එම නිෂ්පාදන රැක ගැනීම සදහා විශේෂ වැඩ පිළිවෙලක් තමා සතු බවයි.

එතුමා වැඩි දුරටත් සදහන් කලේ ගොවි ජනතාව වෙනුවෙන් තමා බලයට පත් වූ පසු නව රක්ෂණ ක‍්‍රමයක් ද හඳුන්වා දෙන බවයි.


News Articles
Latest Videos
Most Popular Post