News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
6

ග‍්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය ඔප් නැංවීමට කටයුතු කරනවා – ගෝඨාභය

512 Views


ග‍්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය ඔප් නැංවීමට කටයුතු කරනවා – ගෝඨාභය

පොදු ජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ නුගවෙල ප‍්‍රදේශයේ පැවැති ජනරැළියක් අමතමින් සදහන් කලේ ජනතාවගේ ජීවන තත්ත්වය ඔප් නැංවීම සදහා විශේෂ වැඩ පිළිවෙලක් තමා බලයට පත් වූ පසු ක්‍රියාත්මක කරන බවයි.

විශේෂයෙන්ම පානිය ජල පහසුකම් හා මාර්ග සංවර්ධනය සදහා ව්‍යපෘති සකස් කරන බවත් එතුමා වැඩි දුරටත් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post