News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
6

ශ්‍රීලනිපයෙන් දැඩි තීරණයක්

709 Views


ශ්‍රීලනිපයෙන්  දැඩි තීරණයක්

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ රාති‍්‍රයේ රැස් වූ අතර එහිදී කොළඹ සමුළුවට පැමිණි සියලු සංවිධායකවරු ඉවත් කිරීමට මධ්‍යම කාරක සභාව තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රීලනිපයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා සදහන් කලේ එම සංවිධායකවරු ඉවත් කර නව වැඩ බලන සංවිධායකවරු පත් කර මැතිවරණ කටයුතු ඉදිරියට කරගෙන යන බවයි.


News Articles
Latest Videos
Most Popular Post