News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
6

IPL නිපන්දු පරීක්ෂාවට වෙනම විනිසුරුවරයෙක්

504 Views


IPL නිපන්දු පරීක්ෂාවට වෙනම විනිසුරුවරයෙක්

ඉදිරි IPL කි‍්‍රකට් තරගාවලිය සදහා 05 වන විනිසුරුවරයෙකු පත් කිරීමට තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එනම් තරගාවලියේ නිපන්දු පරීක්ෂා කිරීම සදහා මෙම විනිසුරුවරයා පත් කර තිබෙනවා.

බොහෝ තරග වල පන්දු යවන්නන්ගේ නිපන්දු පිටියේ විනිසුරුවන්ට හසු නොවීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post