News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
7

ගෝඨාභයට තවත් සහයක්

851 Views


ගෝඨාභයට තවත් සහයක්

ඉදිරි ජනපතිවරණය සදහා පොදු ජන පෙරමුණෙන් ඉදිරිපත් වන ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට කර්නල් රත්නප්‍රිය බන්ධු මහතා සිය සහයයෝගය මෙවර ජනපතිවරණයේදී ලබා දෙන බව ඊයේ මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කළා.

ඒ මහතා වැඩි දුරටත් සදහන් කලේ රණවිරුවන් වශයෙන් එතුමාගේ ජයග්‍රහණය සදහා කැපවන බවයි.


News Articles
Latest Videos
Most Popular Post