News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
7

ජූලම්පිටියේ අමරේට මරණ දඬුවම නියම වෙයි

922 Views


ජූලම්පිටියේ අමරේට මරණ දඬුවම නියම වෙයි

මිනී මැරුම් චෝදනා එල්ල වූ ගීගන ගමගේ අමරසිරි හෙවත් ජූලම්පිටියේ අමරේ නමැත්තාට තංගල්ල මහාධිකරණයෙන් මරණ දඬුවම නියම කර තිබෙනවා.

ඉකුත් 2012 වසරේ පැවති පළාත් පාලන මැතිවරණයේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරණ රැස්වීමකට වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල වුණා.

එම වසරේ හම්බන්තොට, කටුවන ප්‍රදේශයේදී ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කර තිබූ රැස්වීමට එල්ලවූ මෙම වෙඩි ප්‍රහාරයෙන් කාන්තාවක් සහ පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post