News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
7

දකුණු අප්‍රිකා ක්‍රීඩක හෂීම් අම්ලාට නව ධූරයක්

620 Views


දකුණු අප්‍රිකා ක්‍රීඩක හෂීම් අම්ලාට නව ධූරයක්

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරුවෙකු වන හෂීම් අම්ලා කේප් ටවුන් බ්ලිට්ස් කණ්ඩායමට එක් වී තිබේ.

හෂීම් අම්ලා දකුණු අප්‍රිකානු මන්සායි සූපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කේප් ටවුන් බ්ලිට්ස් කණ්ඩායමේ පිතිකරණ උපදේශකවරයෙකු ලෙස පත් කර තිබේ.

ඒ අනුව නොවැම්බර් මස 8 වැනිදා ආරම්භ වන දකුණු අප්‍රිකානු මන්සායි සූපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කේප් ටවුන් බ්ලිට්ස් කණ්ඩායම සමඟින් සිය ධූරයේ කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post