News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
7

දිල්ලි වායු දුෂණය කොළඹටත් බලපෑම් කරයි

802 Views


දිල්ලි වායු දුෂණය කොළඹටත් බලපෑම් කරයි

පසුගිය දිනවල ඉන්දියාවේ දිල්ලි නගරයේ වායු දුෂණය ඉහල ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. විශේෂයෙන්ම මේ හේතුවෙන්ම උතුරු ඉන්දියාවේ පාසල් වසා දැමිම හා ජනතාවගේ එදිනෙදා කටයුතු කරගෙන යෑම ඉතා අපහසුතාවයට පත්ව තිබෙනවා.

ඒ අනුව ඉන්දියාවේ වායු දුෂණය අනතුරු දායක තත්වයකට පත්ව තිබෙන අතර මෙය ශ්‍රී ලංකාවේ කොළඹ නගරයටත් බල පා තිබෙන බව පැවසෙනවා. මේ හේතුවෙන් කොළඹ නගරයේ දුවිලි ප්‍රමාණය දෙගුණයකින් වැඩි වී තිබෙන බවත් වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post