News Line| Off Air
Generic placeholder image

Nov
7

බංග්ලාදේශය හා ඉන්දියාව අතර දෙවන 20යි 20 තරඟය අද

525 Views


බංග්ලාදේශය හා ඉන්දියාව අතර දෙවන 20යි 20  තරඟය අද

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර දෙවන විස්සයි විස්ස තරඟය අද පැවැත්වීමට නියමිතයි. තරඟය ඉන්දීයාවේ රාඡ්කෝට් හිදී පැවැත්වෙන අතර දෙරට අතර පැවැති පළමු කඩුලු 07කින් ජය ගැනිමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.


News Articles
Latest Videos
Most Popular Post