News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
8

දීර්ඝ සති අන්ත නිවාඩුවට අද සිට විශේෂ දුම්රියක්

678 Views


දීර්ඝ සති අන්ත නිවාඩුවට අද සිට විශේෂ දුම්රියක්

දීර්ඝ අති අන්ත නිවාඩුව වෙනුවෙන් විශේෂ දුම්රියක් අද සිට ධාවනයට එක් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා යි.

අද රාති‍්‍ර 7.35 ට පිටත් වන දුම්රිය හෙට (09) අලුයම 4.45 ට පමණ බදුල්ලට ළඟාවිමට නියමිත අතර බදුල්ල දුම්රිය ස්ථානයෙන් එය රාති‍්‍ර 8.00ට පිටත් වන අතර පසුදා අලුයම 5.25ට පමණ කොළඹ කොටුවට ළඟාවිමට නියමිත බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මෙම විශේෂ දුම්රිය අද හෙට සහ ලබන අඟහරුවාදා යන දිනවල කි‍්‍රයාත්මක වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post