News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
8

නිළි රැජිනට කේරලය්දී සම්මානයක්

470 Views


නිළි රැජිනට කේරලය්දී සම්මානයක්

සිංහල සිනමාවේ නිළි රැජිනය වන මාලනී ෆොන්සේකා හට දකුනු ඉන්දියාවේ මලයාලම් සිනමා කාර්මික ශිල්පීන්ගේ සංගමය විසින් සංවිධනය කෙරුණු මැක්ටා ජාත්‍යන්තර සිනමා උළෙලේ දී සම්මානයක් හිමි වුණා.

ඒ දශක ගණනාවක සිට සිනමා නිලියක් ලෙස සිනමාවට සිදු කර තිබෙන දායකත්වය සැලකිල්ලට ගෙනයි.


News Articles
Latest Videos
Most Popular Post