News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
8

රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක ගෝඨාභය රාජපක්ෂට සහය දැක්වීමට එක්වෙයි

922 Views


රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක ගෝඨාභය රාජපක්ෂට සහය දැක්වීමට එක්වෙයි

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මිට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහය දැක්වීමට එක්ව තිබෙනවා.

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීම සඳහා පොලොනනරුවේ දැන් පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැළියට වසන්ත සේනානායක රාජ්‍ය අමාත්‍යවරයා එක්ව ඇති බව සදහන්.

තමන්ට එක්සත් ජාතික පක්ෂයෙන් සිදුවන කෙනෙහිලිකම් ඉවසා සිටීමේ සීමාව ඉක්මවා ගොස් ඇති බව ඊයේ (07) දිනයේදී කොළඹදී මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇමතිවරයා කියා සිටියා.

ඒ හේතුවෙන් තමන් පක්ෂයෙන් ඉවත්ව ගොස් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළකිරීමට තීරණය කළ බවද ඔහු එහිදී ප්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post