News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
8

සංචාරකයන්ට නව පහසුකමක්

508 Views


සංචාරකයන්ට නව පහසුකමක්

සංචාරකයන්ට පහසුකම් සැපයීම සඳහා කැනඩාවේ , ටොරොන්ටෝ වෙත ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය , ඉන්දීය ගුවන් සේවය සමග සංකේත හුවමාරු ගිවිසුමක් ඇති කර ගෙන තිබෙනවා.ඒ අනුව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට ඉන්දියාවේ නවදිල්ලි නුවර ඉන්දිරා ගුවන් තොටුපළ වෙත රැගෙන යන ගුවන් මගීන්ට එතැන් සිට නොනවතින ගුවන් ගමනකින් පසුව කැනඩාවේ ටොරොන්ටෝ නුවර ලෙස්ටර් බී.පියර්සන් ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පිවිසීමට හැකියාව මෙමගිවිසුම හරහා උදාවෙන බවයි වාර්තා වන්නේ.

මේ සඳහා සෑම සතියකම බදාදා , සිකුරාදා සහ ඉරිදා දින වල මෙම ගුවන් ගමන් ක්‍රියාත්මකවීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post