News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
8

ළමයින්ට රාත්‍රියේ වීඩියෝ ක්‍රීඩා තහනම් – චීන රජයෙන් නව නීතියක්

566 Views


ළමයින්ට රාත්‍රියේ වීඩියෝ ක්‍රීඩා තහනම් – චීන රජයෙන් නව නීතියක්

ළමුන්ට රාත්‍රියේ කාලයේ වීඩියෝ ක්‍රීඩා තහනම් කරමින් නව නීති හඳුන්වා දීමට චීන රජය අවධානය යොමු වී තිබෙනවා. ඒ අනුව ළමුන්ට වීඩියෝ ක්‍රීඩා කිරීමට තහනම් කාල සීමාවක් පැනවීමට චීන රජය තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මානසික සහ ශාරීරික සෞඛ්‍යයට හානි පමුණුවන වීඩියෝ ක්‍රීඩා සඳහා දරුවන් ඇබ්බැහි වීම වළකාලීම අරමුණින් එම පියවර ගෙන ඇත්තේ. මේ පියවර සමඟ අවුරුදු 18 ට අඩු ළමුන්ට රාත්‍රී 10.00 සිට උදෑසන 8.00 දක්වා කාලය තුළ වීඩියෝ ක්‍රීඩා කිරීම තහනම් වනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post