News Line| Off Air
Generic placeholder image

Nov
9

බොහෝ ප්‍රදේශවලට අදත් වැසි

722 Views


බොහෝ ප්‍රදේශවලට අදත් වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරු 1න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.

බස්නාහිර සහ දකුණ පළාත්වල මෙන්ම පුත්තලම දිස්ත්‍රික්කයේ උදෑසන කාලයේ වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post