News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
10

ඉස්ලාම් බැතිමතුන්ගේ මිලාදුන් නබි උත්සවය අදයි

2977 Views


ඉස්ලාම් බැතිමතුන්ගේ  මිලාදුන් නබි උත්සවය අදයි

මුහම්මද් නබිතුමන්ගේ ජන්ම දිනය අදට යෙදී තිබෙන අතර ඒ නිසාවෙන් ඉස්ලාම් බැතිමතුන් මහත් හරසරින් මෙය සැමරීමට කටයුතු කරනවා. මේ පිලිබදව සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනපති හා අගමැති තුමන් සදහන් කරන්නේ අන්තවාදයන් පරදවා යහපත් සමාජයක් නිර්මාණය කිරීමට ඉස්ලාම් බැතිමතුන්ට නබි නායකතුමාගේ ඉගැන්වීමට අනුව හැකි බවයි.


News Articles
Latest Videos
Most Popular Post