News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
10

තාවකාලික හැඳුනුම්පත් ඉල්ලුම් කිරීමට අදාලව තවත් කාලය දිගු කෙරේ

692 Views


තාවකාලික හැඳුනුම්පත් ඉල්ලුම් කිරීමට අදාලව තවත් කාලය දිගු කෙරේ

ඉදිරි ජනපතිවරණය හේතුකොටගෙන තාවකාලික හැඳුනුම්පත් ඉල්ලුම් කිරීමට ලබා දී තිබූ කාලය දීර්ඝ කර ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස්වරයා සදහන් කරනවා.
මේ වන විටලක්ෂ 03 අධික නිකුත් කර ඇති තාවකාලික හැදුනුම්පත් හෙට සිට අදාල ඡන්ද දායකයින් වෙත බෙදා හැරීමට කටයුතු කරන බවද එතුමා වැඩි දුරටත් සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post