News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
10

පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් හෙට

564 Views


පාර්ලිමේන්තුවේ විශේෂ  රැස්වීමක් හෙට

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග ප්‍රකාරව අද අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම මත පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් කැදවා තිබෙනවා. ඒ හෙට පෙරවරු 11.30 ටයි.

මේ පිලිබදව ආදාළ ගැසට් නිවේදනයද කථානායක කරූ ජයසූරිය මහතා විසින් පසුගිය දිනක නිකුත් කරනු ලැබුවා.


News Articles
Latest Videos
Most Popular Post