News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
11

ක්‍රීඩාවේ වැරදි වැළැක්වීමේ පනත පිළිබඳ විවාදය අරඹයි

417 Views


ක්‍රීඩාවේ වැරදි වැළැක්වීමේ පනත පිළිබඳ විවාදය අරඹයි

ක්‍රීඩාවේ වැරදි වැළැක්වීම පනත සම්මත කිරීම වෙනුවෙන් පැවැත්වෙන විශේෂ පාර්ලිමේන්තු විවාදය මේ වන විට ආරම්භ වී තිබෙනවා.

මේ වෙනුවෙන් විශේෂ පාර්ලිමේන්තු සැසිවාරය අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ඉල්ලීම පරිදි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම අනුව කථානායක කරු ජයසූරිය මහතා කැදවනවා.


News Articles
Latest Videos
Most Popular Post