News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
11

ජනපතිවරණයට අදාළව මැතිවරණ පැමිණිලි 3500 ඉක්මවයි

472 Views


ජනපතිවරණයට අදාළව මැතිවරණ පැමිණිලි 3500 ඉක්මවයි

නොවැම්බර් 16 දා පැවැත්වීමට නියමිත ජනපතිවරණයට අදාළව මේ දක්වා මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිලි 3519 ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

නාමයෝජනා භාරදුන් දිනයේ සිට මෙම පැමිණිලි ලැබී තිබෙනවා.

මෙම පැමිණිලි අතරින් පැමිණිලි 3387ක්ම මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් වලට අදාළ වන අතර ප්‍රචණ්ඩ ක්‍රියා 26 ක් හා වෙනත් පැමිණිලි 106ක්ද සමස්ත පැමිණිලි 3519 තුළ අන්තර්ගත වන බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post