ඊයේ රාත්‍රියේ ජනාධිපති ආරක්ෂක අංශයට අයත් වාහන අංගනයේ ගින්නක් ඇති වී තිබෙනවා. මේ හේතුවෙන් එහි තිබු යතුරු පැදි 47 ක් පමණ විනාශයට පත්ව තිබෙන බව වෙනවා.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය කර නොමැති අතර ඒ සම්බන්දයෙන් පරීක්ෂණ ක්‍රියාත්මයි.