News Line| Off Air
Generic placeholder image

Nov
11

පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් අද

578 Views


පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් අද

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම පරිදි කථානායක කරු ජයසුරිය මහතා අද විශේෂ කැබිනට් රැස්වීමක් කැදවා තිබෙනවා. ඒ අද පෙරවරු 11.30 ටයි.

මේ පිලිබදව අදහස් දක්වමින් සභා නායක, අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා සදහන් කලේ මෙහිදී ක්‍රීඩාවේ දූෂණ වැළැක්වීම සදහා වූ නව කෙටුම්පතක් විවාදයට ගැනෙන බවයි.


News Articles
Latest Videos
Most Popular Post