News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
11

බෙන්තොට ෆේස්බුක් සාදයක් අතරතුර මත්ද්‍රව්‍ය සමඟ 21 ක් අත්අඩංගුවට

620 Views


බෙන්තොට ෆේස්බුක් සාදයක් අතරතුර මත්ද්‍රව්‍ය සමඟ 21 ක් අත්අඩංගුවට

බෙන්තොට – කහල්ල ප්‍රදේශයේ පැවති ෆේස්බුක් සාදයක් අතරතුර මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් විසි එක්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ රාත්‍රියේ මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් ළඟ තිබී මත්පෙති, ගංජා, හෙරොයින් ද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගත් 21 දෙනා අතර මත්පෙති සන්තකයේ තබාගෙන සිටි 13 දෙනෙකු සහ ගංජා සන්තකයේ තබාගෙන සිටි පස්දෙනෙකු වන බව සදහන්.

කහල්ල ප්‍රදේශයේ බෙන්තොට ගඟ ආසන්නයේ මෙම සාදය පවත්වා තිබූ අතර, එය සංවිධාන කළ පුද්ගලයාද අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post