News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
11

බොර තෙල් මිල ඉහළ යයි

635 Views


බොර තෙල් මිල ඉහළ යයි

ලෝක වෙළඳපොලේ බොර තෙල් මිල ගතවූ සතිය තුළ ඉහළ ගිය අතර, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 62 යි ශත 51 ක් ලෙසින්.

මේ වසර තුළදී ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි. තෙල් මිල සියයට 26 කින් සහ බ්‍රෙන්ට් වර්ගයේ තෙල් මිල සියයට 17 කින් ඉහළ ගොස් තිබෙනවා.

තෙල් මිල පසුගිය අප්‍රේල් මාසයේදී සියයට 40 ක් දක්වා ඉහළ ගිය අතර, ඉන් පසුව ඩොලර් හැටේ සීමාවේ ස්ථාවර වී පැවතුණු අතර නැවතත් එහි වර්ධනයක් වාර්තාවන්නේ ලොව විශාලතම ආර්ථිකයන් වන ඇමරිකාවේ සහ චීනයේ ආර්ථික දත්ත සුබවාදී වීම හේතුවෙන්.


News Articles
Latest Videos
Most Popular Post